සුරා සැල් විවෘතව තැබීම අර්බුදයක.. විවෘතව තැබූ අයට නඩු දමන්න යයි…

0
Excise Department Statement of Open Liquor Shops - සුරා සැල් විවෘතව තැබීම අර්බුදයක.. විවෘතව තැබූ අයට නඩු දමන්න යයි...

රටබීම හල් සහ බියර්හල් ඊයේ (17) විවෘතව තැබීම පිළිබඳව පුවත්පත් තොරතුරු වාර්තා කර තිබෙනවා.

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව රටබීමහල් සහ බියර් හල්වල අලවි කටයුතු කිරීමට අවසර දී ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයන් පුවත්පත් කිහිපයකට සඳහන් කර තිබුණා.

මේ අතර සුරා බදු කොමසාරිස් ජනරාල් එන්.ජේ.ගුණසිරි මහතා තවත් පුවත්පතකට සඳහන් කර ඇත්තේ එලෙස විවෘතව තැබූ අලෙවිසැල්වලට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි.