ශ්‍රී ලංකා සහ දකුණු අප්‍රිකා අවසන් විස්සයි විස්ස තරගය අද

0
SL vs SA 3rd T20 - ශ්‍රී ලංකා සහ දකුණු අප්‍රිකා අවසන් විස්සයි විස්ස තරගය අද
ශ්‍රී ලංකා සහ දකුණු අප්‍රිකා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ 03 වන හා අවසන් විස්සයි විස්ස තරගය අද පැවැත්වෙනවා.

අද රාත්‍රී 07 ට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී තරගය ආරම්භ වනු ඇති.

තරගාවලිය 2 ට 0 ක් ලෙස මේ වන විටත් ජයගෙන සිටින්නේ දකුණු අප්‍රිකානු කණ්ඩායමයි.