වහාම ඉල්ලා අස්වී ජනවරම විමසන්න

0
Sajith Premadasa Request from Goverment - වහාම ඉල්ලා අස්වී ජනවරම විමසන්න

වහාම ඉල්ලා අස්වී ජනවරම විමසන්නැයි, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවට පවසයි.

විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කළේ, තිස්සමහාරාම, දෙබරවැව පැවති ජන සුවය ව්‍යාපෘතියේ, 26 වැනි වැඩසටහනට එක්වෙමිනි.

“විපක්ෂයෙන් හුස්මක්” වැඩසටහනට සමගාමීව සුවපත් දේශයක් බිහි කිරීම අරමුණු කොටගෙන ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය හරහා රුපියල් තිස් පන් ලක්ෂයක් වටිනා අත්‍යවශ්‍ය රෝහල් උපකරණ තිස්සමහාරාම මූලික රෝහලට පරිත්‍යාග කෙරිණි.

(newsfirst.lk වෙබ් අඩවිය ඇසුරිනි)