අද කොවිඩ් ආසාදිතයින් 2,700 ඉක්මවයි

0
Covid New Cases Today in Sri Lanka - අද කොවිඩ් ආසාදිතයින් 2,700 ඉක්මවයි
තවත් කොවිඩ් ආසාදිතයින් 914 දෙනෙකු අද (11) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,796කි.

ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 483,274ක් දක්වා ඉහළගොස් තිබේ.

රෝහල්ගත ව ප්‍රතිකාර ලැබූ කොවිඩ් ආසාදනය වී සිටි රෝගින් 1,605 දෙනෙකු සුවය ලබා තිබෙනවා.

Today Recoveries

මෙරට කොවිඩ් වැළඳී සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන ඒ අනුව 411,233 දක්වා ඉහළ ගියා.

අද දිනයේ තවත් කොවිඩ් ආසාදිත මරණ 157ක් වාර්තා විය.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.