ඇමති චමල් රාජපක්ෂට කොරෝනා.. රෝහල්ගත කරයි…

0
Chamal Rajapaksa Positive for Covid - ඇමති චමල් රාජපක්ෂට කොරෝනා.. රෝහල්ගත කරයි...
වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාට කොරෝනා වෛරසය ආසාදන වී තිබේ.

ඒ හේතුවෙන් ඔහු මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලකට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර සිටී.

අමාත්‍යවරයා කොරෝනා ආසාදිතයෙකුගේ ආශ්‍රිතයකු වීම හේතුවෙන් දින කිහිපයක් නිරෝධායනයට ලක්ව සිටියේය.