වෛද්‍ය සංගමයක සභාපතිටත් කොවිඩ්

0
Dr. Rukshan Bellana Positive for Covid - වෛද්‍ය සංගමයක සභාපතිටත් කොවිඩ්

කළුබෝවිල රෝහලේ ‌නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාට කොවිඩ් රෝගය ආසාදනය වී ඇති බව අද පුවත්පත් වාර්තා කර තිබෙනවා.

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා මේවනවිට දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කොට ඇති බව එහි සඳහන් වනවා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපතිවරයා වන්නේ ද වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතායි.