තවත් කොවිඩ් මරණ 184ක් වාර්තා වෙයි

1

ඊයේ (06) සිදුවූ තවත් කොවිඩ් මරණ 184 ක් අද දිනයේ වාර්තා වී තිබෙනවා.

ඒ අනුව මෙරට සිදුවූ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 10,504ක් ලෙසයි.

මරණ පිළිබඳව විස්තර පහතින්.