තවත් කොවිඩ් 19 මරණ 24ක් වාර්තා වෙයි

0
කොවිඩ් 19 මරණ

කොවිඩ් 19 මරණ 24ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් තහවුරු කර තිබේ.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 892කි.