පාසල් විවෘත කිරීමට බලා සිටිය යුතු නෑ

0
Neelika Malavige Statement of School Open - පාසල් විවෘත කිරීමට බලා සිටිය යුතු නෑ

පාසල් විවෘත කිරීම සඳහා තවදුරටත් බලා සිටිය යුතු නැතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පවසයි.

ආසාදිතයන් වාර්තා වුවද බොහෝ බටහිර පාසල් විවෘත කර ඇතැයි පෙන්වාදෙන ඒ මහත්මිය කොරෝනා වසංගතය හේතුවෙන් වසරේ මැයි මාසය වනවිට ලෝකයේ පාසල් වසා දමා තිබුණේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 23ක පමණක් බවද පෙන්වා දෙයි.

(dinamina.lk වෙබ් අඩවිය ඇසුරිනි)