අද කොවිඩ් ආසාදිතයින් 3,300 ඉක්මවයි

0
Covid New Cases Today in Sri Lanka - අද කොවිඩ් ආසාදිතයින් 3,300 ඉක්මවයි
තවත් කොවිඩ් ආසාදිතයින් 744 දෙනෙකු අද (05) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනයේ සමස්ත ආසාදිතයින් ගණන 3,308කි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 462,767ක් දක්වා ඉහළගොස් තිබේ.

කොවිඩ් රෝගය වැළඳී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 2,081 දෙනෙකු අද (05) සුවය ලබා දිනයේ පිටවගොස් තිබෙනවා.

 

Today Recoveries

ඒ අනුව, මේ වනවිට සුවය ලබා ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 384,557ක් දක්වා ඉහළ ගියා.

තවත් කොවිඩ් මරණ 189ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.