තව දින 7 ක් රට තුළ නිරෝධායන ඇඳි,රිනීතිය

0
තව දින 7 ක්

කොවි.ඩ් ව්‍යාප්තිය පාලනය සඳහා තව දින 7 ක් රට තුළ නිරෝධායන ඇඳි,රිනීතිය පැනවීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව දැනට ක්‍රියාත්මක නිරෝ.ධායන ඇඳි,රිනීතිය සැප්තැම්බර් 13 වනදා අළුයම 4 දක්වා ක්‍රියාත්මක වෙයි.

කොවි.ඩ් මර්දන කමිටුව අද (03) පැවති සාකච්ඡාවේදී එම තීරණය ගත් බව ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

lockdown