අද කොවිඩ් ආසාදිතයින් ගණන 3,600 ඉක්මවයි

0
Covid New Cases Today in Sri Lanka - අද කොවිඩ් ආසාදිතයින් ගණන 3,600 ඉක්මවයි
තවත් කොවිඩ් ආසාදිතයින් 846 දෙනෙකු අද (02) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 3,619කි.

ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 447,749ක් දක්වා ඉහළගොස් තිබේ.

එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 1,952ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 378,168ක් විය.

Today Recoveries

තවත් කොවිඩ් මරණ 204ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.