කොරෝනාවෙන් බේරෙන්න සජිත් තවත් ඖෂධ වර්ග දෙකක් සොයාදෙයි

0
Sajith Premadasa Twitter Statement of Covid Medicine - කොරෝනාවෙන් බේරෙන්න සජිත් තවත් ඖෂධ වර්ග දෙකක් සොයාදෙයි

කොරෝනා ආසාදිත වූවන් මරණයෙන් බේරා ගත හැකි ඖෂධ වර්ග දෙකක් පිළිබදව විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් රජයේ අවධානය යොමු කරවයි.

ඇමරිකාවේ සිටින තම මිතුරන් මාර්ගයෙන් මේ ගැන තොරතුරු ලබාගත් බවත් එම ඖෂධ මිලදී ගෙන ශ්‍රී ලාංකිකයන් ගේ ජීවිත බේරා ගැනීමට කටයුතු කිරීම වඩාත් සුදුසු බවත් ඔහු කියා සිටී.

තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු විසින් මේ බව සදහන් කර ඇත.

(lankacnews.com වෙබ් අඩවිය ඇසුරිනි)