LOCAL කූඹියෝ : කොවිඩ් එන්නත ගැන ජෙහාන් ගෙන් ප්‍රියන්තට පාඩමක් (Video) August 28, 2021 0 FacebookTwitterWhatsAppLinkedinTelegramViber එන්නත විදින එක ගැන තාමත් දෙපාරක් හිතනවද? එන්නත විද්දොත් මොකද වෙන්නෙ කියන එක ගැන සැකයිද? ‘කූඹියෝ’ ටෙලි නාට්‍යයේ ජෙහාන් ඒ ගැන ප්‍රියන්තට අපූරුවට කියල දෙනවා. හැකි ඉක්මණින්, ළගම තැනින්, හමුවෙන පළවෙනි එන්නත විදගමු. “කූඹියෝ” නාට්‍යට අයිති නැති කාලයක ආයෙමත් ජෙහාන් සහ ප්‍රියන්ත