අද කොවිඩ් ආසාදිතයන් ගණන 4,500 ඉක්මවයි

0
Covid New Cases Today in Sri Lanka - අද කොවිඩ් ආසාදිතයන් ගණන 4,500 ඉක්මවයි
තවත් කොවිඩ් ආසාදිතයන් 749 දෙනෙකු අද (27) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 4,561කි.

ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 416,931ක් දක්වා ඉහළගොස් තිබේ.

එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 2,122ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 353,191ක් විය.

Today Recoveries

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 214ක් වාර්තාවී තිබෙනවා.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.