අද කොවිඩ් ආසාදිතයන් ගණන 4,500 ඉක්මවයි

0
Covid New Cases in Sri Lanka Today - අද කොවිඩ් ආසාදිතයන් ගණන 4,500 ඉක්මවයි
ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයන් 1,075 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 412,365 ක්.

අද (26) දිනයේ මෙතෙක් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් ගණන 4,597ක් වනවා.

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 2,139 දෙනෙකු අද (26) දිනයේ පිටවගොස් තිබේ.

Today Recoveries

ඒ අනුව, සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ මෙරටදී සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 351,069ක් බවය.

තවත් කොවිඩ් මරණ 209ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.