අද කොවිඩ් ආසාදිතයින් ගණන 4,400 ඉක්මවයි

0
Covid New Cases in Sri Lanka Today - අද කොවිඩ් ආසාදිතයින් ගණන 4,400 ඉක්මවයි
ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයින් 1,093 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 407,768 ක්.

අද හදුනාගත් කොවිඩ් ආසාදිතයින් ගණන 4,483කි.

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 2,353 දෙනෙකු අද (25) දිනයේ පිටවගොස් තිබේ.

Today Recoveries

ඒ අනුව, සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 349,120ක් දක්වා ඉහළගොස් ඇති බවය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 198ක් තහවුරු කර තිබෙනවා.

මෙරට කොවිඩ් 19 පිළිබඳ නවතම තත්ත්වය මෙතනින්.