ඉගෙනීම සඳහා දුන් ජංගම දුරකථනය නිසා දිවි නසා ගත් සිසුවා

0
Student Dead by Suicied - ඉගෙනීම සඳහා දුන් ජංගම දුරකථනය නිසා දිවි නසා ගත් සිසුවා

මාතර රොටුඹ පල්ලෙකන්ද ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි සිසුවෙක් සිය දිවි නසාගෙන ඇති බව පොලිසිය පවසනවා.

අධ්‍යාපන කටයුතු සඳහා ලබා දී තිබූ ජංගම දුරකථනය වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම හේතුවෙන් දෙමව්පියන් විසින් එය යළි එය ලබා ගෙන ඇති අතර ඉන් ඇතිවූ සිත්තැවුල මත මෙම සිසුවා සිය දිවි නසාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා මෙහිදී සඳහන් කළේ දරුවන්ට ජංගම දුරකථනය ලබාදීමෙන් පසුව වැඩිහිටියන් විමසිල්ලෙන් පසුවිය යුතුයි.