අද දිනයේ කොවිඩ් ආසාදිතයින් 4,400 ඉක්මවයි

0
Covid New Cases in Sri Lanka Today - අද දිනයේ කොවිඩ් ආසාදිතයින් 4,400 ඉක්මවයි
අද දිනය තුල දී තවත් කොවිඩ් ආසාදිතයින් 1,112 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව අද (24) දිනයේ හඳුනාගත් මුළු ආසාදිතයින් සංඛ්‍යාව 4,427ක්.

එමෙන් ම මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 398,801ක් දක්වා ඉහළ ගියා.

කොවිඩ් -19 ආසාදනය වී සිට පූර්ණ සුවය ලැබූ 2,580 දෙනෙකු අද (24) රෝහල්වලින් පිටවගොස් තිබෙනවා.

Today Recoveries

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 346,961ක් දක්වා ඉහළ ගියා.

තවත් කොවිඩ් මරණ 190ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.