කොවිඩ් ආසාදිත මරණ 7,500 සීමාව ඉක්මවයි

1
Covid Deaths in Sri Lanka Yesterday - කොවිඩ් ආසාදිත මරණ 7,500 සීමාව ඉක්මවයි

කොවිඩ් ආසාදිත මරණ 194ක් අද (23) දිනයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.

මෙම මරණ 194 සමඟ මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 7,560ක් දක්වා ඉහළ ගියා.