ශ්‍රී ලංකාවෙන් පළමු වරට දිනක කොවිඩ් ආසාදිතයින් 4000 ඉක්මවයි

0
Covid New Cases in Sri Lanka Today - ශ්‍රී ලංකාවෙන් පළමු වරට දිනක කොවිඩ් ආසාදිතයින් 4000 ඉක්මවයි
ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයින් 1172 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 389,978 ක්.

අද ආසාධිතයන් 4282 ක් වන අතර ශ්‍රී ලංකාවෙන් දිනයක ආසාදිතයින් 4000 ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙයයි.

මෙරට කොරෝනා වෛරස් ආසාදිතයින් අතුරින් තවත් 18,769 දෙනෙකු සුවය ලබා තිබෙනවා.

Today Recoveries

ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 342,159 දක්වා ඉහළ යනු ඇති.

දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 36,354 ක්.

කොවිඩ් මරණ 183ක් අද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.