තවත් කොරෝනා මරණ 198ක් වාර්තා වෙයි

0
Covid Deaths in Sri Lanka Yesterday - තවත් කොරෝනා මරණ 198ක් වාර්තා වෙයි
මෙරට ඉතිහාසයේ වැඩිම කොරෝනා මරණ ගණන ඊයේ දිනයේ නිකුත් කළ වාර්තාවේ සඳහන් වුණා.

ඒ අනුව ඊයේ දිනයේ වාර්තා වූ කොරෝනා අසාදිත මරණ ගණන 198 ක්.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 7,183 ක් ලෙසටයි.

ඊයේ වාර්තා වූ මරණ පිළිබඳව වැඩිදුර තොරතුරු පහතින් දැනගත හැකියි.