පිළියන්දල නගරයට ඇතුළුවීම තහනම්

0
Piliyandala - පිළියන්දල නගරයට ඇතුළුවීම

පිළියන්දල නගරයට ඇතුළුවීම සහ නගරය හරහා ගමන් කිරීම තහනම් කර තිබෙනවා.

කොලමුන්න සහ මාම්පේ බටහිර 574 හුදකලා කිරීම නිසා මේ තීරණය ගෙන ඇති බවයි දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේ.

(https://liveat8.lk/ වෙබ් අඩවිය ඇසුරිනි)