අද හඳුනාගත් කොවිඩ් ආසාදිතයන් ගණන 3,800 ඉක්මවයි

0
Covid New Cases in Sri Lanka Today - අද හඳුනාගත් කොවිඩ් ආසාදිතයන් ගණන 3,800 ඉක්මවයි
තවත් කොවිඩ් ආසාදිතයන් 1,099ක් අද (21)මෙරටින් හඳුනාගෙන තිබෙනවා.

අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයන් ගණන 3,884ක් හඳුනා ගැනුණා.

ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 385,696 ක්.

කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 2,775 දෙනෙකු අද (21) දිනයේ පිටවගොස් තිබේ.

Today Recoveries

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ මෙරටදී සුවය ලැබූ සමස්ත ගණන 323,585ක් දක්වා ඉහළගොස් ඇති බවය.

මෙරට ඉතිහාසයේ වැඩිම කොරෝනා මරණ ගණන ඊයේ දිනයේ නිකුත් කළ වාර්තාවේ සඳහන් වුණා.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.