ජනපති අද රාත්‍රී 08.30ට ජාතිය අමතයි

0
Nation Address by President - ජනපති අද රාත්‍රී 08.30ට ජාතිය අමතයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද රාත්‍රී 8.30 ට ජාතිය ඇමතීමට නියමිතයි.

කොවිඩ් වසංගතයෙන් රට හමුවේ ඇති අභියෝග සහ ඒ සදහා රජයේ ඉදිරි වැඩපිළිවෙල ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතමින් පැහැදිලි කිරීමට නියමිත බවයි ආරංචිමාර්ග සදහන් කළේ.