කොරෝනා ගැන ඇත්ත කතා කළ ‌කරාපිටි වෛද්‍යවරයාගේ සේවය අගයමින් කොවිඩ් වාට්ටුවකට

0
Karapitiya Hospital Doctor - කොරෝනා ගැන ඇත්ත කතා කළ ‌කරාපිටි වෛද්‍යවරයාගේ සේවය අගයමින් කොවිඩ් වාට්ටුවකට

රටේ හැමතැනම මිනිසුන් මිය යන බවත් කාගේ හෝ ඊට අවධානයක් නැති බවත් පවසමින් කරාපිටිය රෝහලේ වෛද්‍ය වරයෙකු පසුගියදා මාධ්‍ය හමුවක් පැවැත්වීය.

ඒ අනුව ඔහු ගේ සේවය ඇගයීමට ලක් කරමින් රෝහල් අධ්‍යක්ෂ වරයා එම වෛද්‍ය වරයාව කොරෝනා වාට්ටුව්කට අනුයුක්ත කර ඇත.

(newswire.lk වෙබ් අඩවිය ඇසුරිනි)