පාන් රු. 5කින්, බේකරි නිෂ්පාදන රු. 10කින් හා කේක් රු. 100කින් මිළ ඉහළට

0
Bakery Product Prices - පාන් රු. 5කින්, බේකරි නිෂ්පාදන රු. 10කින් හා කේක් රු. 100කින් මිළ ඉහළට
ලබන සඳුදා සිට පාන් ඇතුලු බේකරි නිෂ්පාදනවල මිළ ඉහළ දැමීමට බේකරි හිමියන් තීරණය කර තිබෙනවා.

ඒ අනුව පාන් ගෙඩියක මිළ රුපියල් 05 කින් සහ අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිළ රුපියල් 10 කින් ඉහළ යනු ඇති.

කේක් කිලෝවක මිළ රුපියල් 100 කින් ඉහළ දැමෙන බවයි ලංකා බේකරි හිමියන්ගේ සංගමය නිවේදනය කලේ.