අද සමස්ත ආසාදිතයින් ගණන 2,530ක්

1
සමස්ත ආසාදිතයින්

අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,530ක් වේ.

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 1,305 දෙනෙකු අද (11) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 106,641කි.