අද කොවිඩ් ආසාදිතයින් ගණන 3,500 ඉක්මවයි

0
Coronavirus New Cases in Sri Lanka Today - අද කොවිඩ් ආසාදිතයින් ගණන 3,500 ඉක්මවයි
තවත් කොවිඩ් ආසාදිතයින් 892 දෙනෙකු අද (17) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

අද දිනයේ වාර්තා වු සමස්ත ආසාදිතයින් ගණන 3,555කි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 365,629ක් දක්වා ඉහළගොස් තිබේ.

එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 2,450ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 314 ,507ක් විය.

Today Recoveries

කොරෝනා වෛරස් ව්‍යාප්තිය ආරම්භයෙන් පසු ශ්‍රී ලංකාව තුල දෛනිකව වාර්තාවූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව අද දිනයේ වාර්තාකර තිබෙනවා.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.