පොලිස් වෙඩි ප්‍රහාරයකින් ඌරු ජුවා මරුට

0
ඌරු ජුවා

“ඌරු ජුවා“ නමින් ප්‍රකට පාතාල සාමාජිකයා පොලිස් වෙඩි ප්‍රහාරයකින් මරණයට පත්ව තිබේ.

එම වෙඩි තැබීම නවගමුවේදී සිදුවූ බව පොලීසිය පැවසීය.

මරණය ට පත්වී ඇති පුද්ගලයා මිනීමැරුම්, පැහැරගෙන යෑම්, කප්පම් ගැනීම් වැනි අපරාධවලට අවශ්‍යව සිටි කෙනෙකි.