තවත් කොරෝනා මරණ 167ක් වාර්තා වෙයි

1
Covid Deaths in Sri Lanka Yesterday - තවත් කොරෝනා මරණ 167ක් වාර්තා වෙයි
ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 6,263ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අද (16) දිනයේ තවත් මරණ 167ක් වාර්තා වීමත් සමගයි.

එය මෙතෙක් දිනකදී තහවුරු කරනු ලැබූ වැඩිම මරණ සංඛ්‍යාව වනවා.