මත්පැන් අලෙවිසැල් සහ තැබෑරුම් සඳහා අද සිට බලපැවැත්වෙන නීතිය

0
Liquor stores - තැබෑරුම් සඳහා අද සිට

මත්පැන් අලෙවිසල් සහ තැබෑරුම් සඳහා අද සිට අද (11) සිට ක්‍රියාත්මක වන පරිදි නව නීතියක් පනවා තිබෙන බව යුද හමුදාපතිවරයා පවසනවා.

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කලේ ඒ අනුව සියළු මත්පැන් අලෙවිසල් සහ තැබෑරුම් අද සිට සවස 6 න් පසු විවෘත කර තැබීම තහනම් බවයි.