පොලිස් නිලධාරියාට ජීවිතය අහිමි කළ අනතුර (CCTV දර්ශන)

0
CCTV Footage - පොලිස් නිලධාරියාට ජීවිතය අහිමි කළ අනතුර (CCTV දර්ශන)
ලොරි රථයක් සහ යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් යතුරුපැදිගේ ගමන්ගත් පොලිස් නිලධාරියෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වී තිබේ.

අනතුර සිදුවී තිබුණේ මීරිගම කණ්ඩලම ප්‍රදේශයේදී ය.

ඊයේ (15) පස්වරුවේ සිදුවූ එම අනතුරෙන් මියගොස් තිබුණේ නිට්ටඹුව පොලීසියට අනියුක්තව සේවය කළ පොලිස් නිලධාරියෙකි.

අනතුර සිදුවෙන අයුරු අසල තිබූ CCTV කැමරාවක සටහන්වී තිබුණි.