මෙරට කොරෝනා මරණ ගණන 6000 ඉක්මවයි

1
Covid Deaths in Sri Lanka Yesterday - මෙරට කොරෝනා මරණ ගණන 6000 ඉක්මවයි
ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 6000 ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ අද දිනයේ තවත් මරණ 161ක් වාර්තාවීමත් සමගයි.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 6096ක්.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (15) තහවුරු කළ මරණ 161ට කාන්තාවන් 78ක් සහ පිරිමි පුද්ගලයන් 83ක් අයත්.