අද කොරෝනා ආසාදිතයින් ගණන 3200 ඉක්මවයි

0
Today New Cases - අද කොරෝනා ආසාදිතයින් ගණන 3200 ඉක්මවයි
මෙරටින් අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 822 දෙනෙකු හඳුනා ගත්තා.

මේ දක්වා අද හඳුනාගත් සමස්ත ආසාදිතයන් ගණන 3245 කි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 351515ක් ලෙසටයි.

මේ අතර, කොරෝනා වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 2872 දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා.

Today Recoveries

ඒ අනුව මේවන විට සුවය ලබා ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 307500ක්.

තවත් කොවිඩ් මරණ 160ක් වාර්තා වී ඇත.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.