හාල්මැස්සන්, කරවල, ලුණු ආදී ආහාර ද්‍රව්‍ය රැසකට බදු පනවයි.. මුදල් ඇමතිගේ ගැසට් නිවේදනය මෙන්න…

0
Basil Rajapaksa Issued New Gazzatta - හාල්මැස්සන්, කරවල, ලුණු ආදී ආහාර ද්‍රව්‍ය රැසකට බදු පනවයි.. මුදල් ඇමතිගේ ගැසට් නිවේදනය මෙන්න...
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් භාණ්ඩ වර්ග කීපයක් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පනවා තිබේ.

මෙම ගැසට් නිවේදනය 12 දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බව එහි සඳහන් වෙයි.

හාල්මැස්සන් කිලෝවකට රුපියල් සියයක්, කරවල කිලෝවක් සඳහා රුපියල් සියයක් ආදී ලෙස එමගින් බදු පනවා ඇත.

අදාළ

ගැසට් නිවේදනය

මෙසේය.