රට සම්පූර්ණයෙන් වසා දැමීමේ තීරණයක් නැහැ

0
Lockdown - රට සම්පූර්ණයෙන් වසා දැමීමේ තීරණයක් නැහැ

රට සම්පූර්ණයෙන් වසා දැමීමේ තීරණයක් නොමැති බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසනවා.

ජනාධිපතිවරයා සමඟ අද පැවති විශේෂ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

කෙසේ වෙතත්, ඉදිරියේදී ඇතැම් තීන්දු තීරණ වෙනස් වනු ඇති බවත්, පවතින සංචරණ සීමා දැඩි වනු ඇති බවද ඔහු ප්‍රකාශ කළා.