හෙට සිට ක්‍රියාත්මක නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව : නිවසකින් පිටතට යා හැක්කේ දෙදෙනකුට පමණයි

1
Health guide - හෙට සිට ක්‍රියාත්මක නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව : නිවසකින් පිටතට යා හැක්කේ දෙදෙනකුට පමණයි
හෙට උදෑසන 4.00 සිට මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි පනවා ඇති සංචරණ සිමා ඉවත් කිරීමෙන් පසු ජන ජිවිතය පවත්වාගෙන යා යුතු ආකාරය දැක්වෙන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නිකුත් කර ඇත.

නව මාර්ගොපදේශ මාලාව අනුව බස්නාහිර පළාතට සහ සෙසු පළාත් සඳහා බලපැවැත්වෙන සෞඛ්‍ය මාර්ගෝපදේශ පහත පරිදි දක්වා ඇත.