සංචරණ සීමා 21 වනදා දක්වා දීර්ඝ කෙරේ

0
Travel restrictions - ලොව අසාර්ථකම සංචරණ සීමා ලංකාවේ
දැනට පවතින සංචරණ සීමා ලබන 21 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව 21 වන සඳුදා අලුයම 4 දක්වා මෙම සංචරණ සීමා ක්‍රියාත්මක වනු ඇති.

කෙසේවෙතත් මෙම කාලසීමාව තුල අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට අවසර හිමිවන බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා කියාසිටියේ.