පිට පිට දෙවැනි දිනටත් ආසාදිතයින් 3000 ඉක්මවයි

1
covid 19 new cases - පිට පිට දෙවැනි දිනටත් ආසාදිතයින් 3,000 ඉක්මවයි

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 663 දෙනෙකු අද (04) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 3,398කි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරට දී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 199,242ක් දක්වා ඉහළ ගොස් තිබේ.