තවත් කොවිඩ් ආසාදිත මරණ 65ක්

1
Covid deaths - තවත් කොවිඩ් ආසාදිත මරණ 65ක්
ඊයේ දිනයේ කොවිඩ් ආසාදිත මරණ 65ක් සිදුවී ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද තහවුරු කර තිබෙනවා.

එම මරණ 65න් 25ක් කාන්තාවන් වන අතර සෙසු 40 දෙනා පිරිමි පුද්ගලයින්.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 2769 ක් ලෙසටයි.

ඊයේ දිනයේ කොවිඩ් ආසාදිතයින් හදුනාගත් ප්‍රදේශ මෙතනින්…

මෙරට කොවිඩ් 19 පිළිබඳ නවතම තත්ත්වය මෙතනින්…