latest news
ලිට්රෝ ගෑස් මිල ඉහළට
ලිට්රෝ ගෑස් මිල අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් රු 334කින් ඉහළ නංවා ඇති අතර එහි නව...
ලිට්රෝ ගෑස් මිල සංශෝධනය අද
ලිට්රෝ ගෑස් මිල සංශෝධනය අද (05) සිදුකිරීමට නියමිතව තිබෙනවා.
ඒ පිළිබඳ දැනුම්දීම සඳහා ලිට්රෝ සමාගම අද පෙරවරුවේ මාධ්‍ය හමුවක්ද කැඳවා ඇති අතර, මීට පෙර එම සමාගමේ...
ගල්අඟුරු මිලදී ගැනීම අර්බුදයක
ගල්අඟුරු මිලදී ගැනීමට අවශ්‍ය මුදල් සපයාගැනීමට නොහැකිවුවහොත් නොරොච්චෝලේ බලාගාරය ක්‍රියාත්මක කිරීම අර්බුදයක් විය හැකි බව ලංකා ගල්අඟුරු සමාගමේ සභාපති ශෙහාන් සුමනසේකර මහතා පවසයි.
ඒ මහතා...
මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිට කරුණු 14කින් යුක්ත චෝදනා පත්‍රයක්
මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායකට එරෙහිව කරුණු දහහතරකින් යුක්ත චෝදනා පත්‍රයක් ඉදිරිපත් කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සූදානම් වෙයි.
එම චෝදනා පත්‍රය නීති කෙටුම්පත්...
ක්ෂේත්‍ර කීපයක බදු බර ලිහිල් වෙයි?
තීරණාත්මක ක්ෂේත්‍ර කිහිපයක බදු සංශෝධනය කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇත.
බදු අය කිරීම සම්බන්ධයෙන් ඇතැම් වෘත්තිකයන් දැඩි ලෙස විරෝධය පළ කිරීම නිසා මේ කාරණය...
අද පළාත් රැසක තැනින් තැන වැසි
උතුරු, උතුරු- මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඇතැම් ස්ථානවලට මි.මි. 50කට වැඩි...
නිදහසේ සත්‍යග්‍රහයට පොලිසියෙන් ජල ප්‍රහාර
මරදාන එල්ෆිස්ටන් රගහල අසල පැවැත්වෙන නිදහසේ සත්‍යග්‍රහයට පොලිසිය විසින් අධි පීඩන ජල ප්‍රහාරයක් එල්ල කර තිබේ.
සත්‍යයක් ග්‍රහය නිරත පිරිස අතරට පැමිණි තවත් පිරිසක් එම...
විදුලි කප්පාදුව ගැන ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි
අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විදුලි කප්පාදුව වැළැක්වීමේ අතුරු නියෝගයක් ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු වගඋත්තරකරුවන් වෙත නිකුත් කරන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප...
තැපැල් ඡන්ද විමසීම සිදුවන දිනය මෙන්න
2023 පළාත් පාලන මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද විමසීම සිදුවන දින මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව පෙබරවාරි මස 22,23 සහ 24 යන...
මහජන මුදලින් නඩත්තු වන හිටපු ජනපතිවරුන්ට වෙන්කර ඇති මුදල් මෙන්න
2023 වසර සඳහා ද හිටපු රාජ්‍ය නායකයින් නඩත්තුව සඳහා මිලියන ගණනක මුදලක් වෙන් කර තිබෙනවා.
එම ප්‍රතිපාදනවලින් වැඩි ප්‍රමාණයක් වෙන් වී ඇත්තේ හිටපු ජනපතිවරුන්ගේ මන්දිර...
Local News
FEATURED
රනිල් බ්‍රිතාන්‍ය ඉතිහාස පොතට එක් වෙයි
දෙවෙනි එළිසබෙත් මහරැජිනියගේ අවමංගල්‍යයට සහභාගී වන රාජ්‍ය නායකයන් අතර ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට බ්‍රිතාන්‍ය ඉතිහාස පොතට එක්වීමේ සුවිශේෂි අවස්ථාවක් උදා වෙයි.
එළිසෙබෙත් මහ...
Sports
Popular News
Weather Report
අද පළාත් රැසක තැනින් තැන වැසි
උතුරු, උතුරු- මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඇතැම් ස්ථානවලට මි.මි. 50කට වැඩි...
ප්‍රදේශ රැසකට මි.මී. 150ට වැඩි තද වැසි
උතුර, උතුරු-මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ප්‍රදේශවලට අද (01) මි.මී. 150ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන්...
අද සිට ආයෙත් වැසි තත්ත්වය වැඩිවෙයි
දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමේ හැකියාවක් අද දිනයේ සිට බලාපොරොතතුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මේ අනුව ජනවාරි 31 හා පෙබරවාරි 1 යන දිනවල දිවයිනෙ තැනින්...